මානවවාදයෙන් පිරුණු ජාතික සමගිය ගොඩනැගුණු සමාජවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කියුබාවෙන් ගත යුතු ආදර්ශයන් බොහෝමයක් පවතින බව ජනතා විමුක්ති පෙරම...
මානවවාදයෙන් පිරුණු ජාතික සමගිය ගොඩනැගුණු සමාජවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට කියුබාවෙන් ගත යුතු ආදර්ශයන් බොහෝමයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අභවාප්‍රාප්ත කියුබානු අසහාය නායක පිදෙල් ක්‍රැස්ත්‍රෝ මහතා වෙනුවෙන් කොළඹ සංවිධානය කර තිබූ අනුස්මරණ උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුළින් මෙරට ගොඩනැංවීමට හැකියාව පවතින බවයි.
COMMENTS