ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකුගේ පුද්ගලික සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු පසුගිය සතියේ වර්ෂවසාන විගණන පරීක්ෂණයේදී විශේෂ කැඳවීමකට ලක්වු...
සාමාන්‍ය යෙන් රජයේ රාජකාරී
මෙම කොළ පාට පෑන පාවිච්චිකර පුද්ගලික සහකාර ලේකම්වරයා පසුගිය කාලය පුරාම සටහන් තැබීම සිදු කරද්දී ඊට පිළිතුරු සටහන් පවා ඇමතිවරයා නිල් හෝ රතු පෑන් වලින් තබා ඇත්තේ කොළ පැහැය ගැන ගැටලුවක් නැතිව බවද විගණන පරීක්ෂණයේදී අනාවරණය විය.
මේ ගැන සිදු කළ විමසීමේදී පුද්ගලික සහකාර ලේකම්වරයා ලබාදී ඇත්තේ අපූරු පිළිතුරකි. ‘මම කවදත් කොළ - කැපුවත් කොළ මේ පෑන් වීතරයි මං පාවිච්චි කරන්නේ.. ඒකයි එහෙම වුනේ‘ ලෙසිනි.
---------
(බාගෙට ලැබුණ නමුත් ඇත්ත තොරතුරු ඔබටත් කියන්න තිබේ නම් ‘නම් ගම් මනඃ' වෙත පළකරන්නට එවන්න editor@gossiplankanews.com)
COMMENTS