මීතොටමුල්ල ඛේදවාචකය අහම්බයක් නොවන බවත් මෙවැනි විනාශයක් සිදුවීමේ අවදානම තම ආයතනය මෙයට වසරකටත් කලින් පෙන්වා දුන් බවත් කුමන මොහොතක හෝ මෙවැ...
මෙයට වසරකටත් කලින්
කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ කුණු පමණක් නොව කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේත් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශවලත් කුණු දිනකට මෙට්රික් ටොන් 1,100ත් 1,500ත් අතර ප්‍රමණයක් මීතොටමුල්ලට ගෙනැවිත් ගොඩගැසීම කර්මාන්තයක් ආකාරයට සංවිධානාත්මකව සිදු කිරීමට බලධාරින් ක්‍රියාකිරීම මෙම මහා විපත්තියට හේතු සාධක වූ බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
සියල්ල සිදුවී හමාර යැයි සිතතොත් එය මහත්ම මුළාවක් බවද මෙය එක් සිදුවීමක් පමණක් යැයි සිතා කටයුතු කළහොත් ඊළඟට සිදුවිය හැකි විපත් වළක්වා ගත නොහැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
(කමල් මහේන්ද්‍ර වීරරත්න)
COMMENTS