දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති
Homeගොසිප්

කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති

PropellerAds

කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳ ඇතිවූ ප්‍රශ්නය හමුවේ මේ වනවිට...

ලසන්ත ඝාතනය වසන් කළැයි චෝදනා ලැබූවෝ එකිනෙකා පාවා දෙන්න සුදානම්.
පවුල් වාදයට තිත තියන්න ගිය දුමින්දට, ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ගේ අප්‍රසාදය.
ටෙලිකොම්, සහෝදර පාලනයට එරෙහිව යහපාලනය දෝතට ගන්න.

කරදියානේ පරිසරයට හානි වන නිසා
ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති


මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳ ඇතිවූ ප්‍රශ්නය හමුවේ මේ වනවිට කොළඹ කුණු දමන්නට තැනක් නැතිව ආණ්ඩඅවු අසරණ තත්වයකට පත්ව ඇත.
කොළඹ එකතු වන කුණු කසල වලින් ටොන් 350ක් පමණක් පිලියන්දල, කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට
අධිකරණයෙන් ලද අවසරය මත ඊයේ එම කසල ලොරි අදාළ ස්ථානයට ගෙන ගියත් එයින් කොටසක් පමණක් බා අවසන් වූ පසු ඉතිරි කොටස බාන්නට ඉඩ නොදෙමින් දේශපාලනඥ ගාමිණී ලොකුගේ ඇතුළු පිරිස් උද්ඝෝෂණයක නිරතවූ අතර ඒ නිසා නැවත එම ලොරි ආපසු හරවා යවා තිබේ.
මීතොටමුල්ල

සිදුවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මීතොටමුල්ලට කුණු කසල බැහැර කිරිම නතර කළ අතර පෙරේදා (18) කරදියානට කසළ අංගනයට බැහැර කිරිමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දීම හේතුවෙන් ඊයේ (19) කරදියානට කසළ එක්රැස් කිරිම ආරම්භ කළත් වේරහැර ගංගාරාම විහාරස්ථානයේ සිට කරදියාන කුණු කසළ අංගනය දක්වා මහජනයා දහස් ගණනින් එක් වූ පෙළපාළියක් ගමන් ගෙන දැක්වූ විරෝධතාව හේතුවෙන් කසළ බැහැර කිරිම තාවකාලිකව නතර කිරිමට සිදු විය.

මේ උද්ඝෝෂණය සඳහා ප්‍රදේශවාසින් සමග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ ,පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි,හිටපු බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත ඇතුලු දේශපාලන ක්ෂේත්‍රෙය් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් විශාල ප්‍රමාණයක් මෙන්ම පරිසර සවිධානද එක්ව සිටියහ.
මේ අවස්ථාවේ සාමය ආරක්ෂා කිරිම උදෙසා බොරලැස්ගමුව සහ පිළියන්දල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද පැමිණ තිබිණි.

‘අපට හුස්ම ගැනීමේ අයිතිය ලබාදෙන්න‘, කරදියාන තවත් මීතොටමුල්ලක් කරන්න එපා‘ ආදී පුවරු රැසක් ඔවුන් අත තිබිණි.උද්ගතව තිබෙන හදිසි තත්වය මත මේ ආකාරයට කසල බැහැර කිරීම සිදු කළත් එය කරදියානේ පරිසරයට හානියක් නිසා උදව්වක් ලෙසවත් කුණු දාන්න දෙන්න බැහැ යන්න ඔවුනගේ මතය විය.
අධිකරණ නියෝගය ප්‍රකාරව මෙට්‍රික් ටොන් 222 ක පමණ කුණු එහි බැහැර කරන්නට ඉඩ ලැබුණත් ඇති වූ නොසන්සුන් කාරි තත්ත්වය හේතවෙන් ඉතිරි කුණු කසළ මේ ස්ථානයට බැහැර කිරිම තාවකාලිකව නතර කර ඇති බව කරදියාන කසළ අංගනයේ ව්‍යාපෘති කළමණාකරු ධනුක විජේරත්න මහතා දන්වා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති
කරදියානේ පරිසරයට හානි වන නිසා ගාමිණි ලොකුගේ ඇතුළු පිරිස කුණු ලොරි හරවා යවති
http://ift.tt/2oRsQok
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_667.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_667.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy