පසුගියදා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම නිසා උසස් පෙළ පාසල් සිසුන්ට ලබන වසරේ සිට ටැබ් ලබාදීමට නියමිත අතර එහි දෙවැනි පියවර වශයෙන්...
පසුගියදා අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම නිසා උසස් පෙළ පාසල් සිසුන්ට ලබන වසරේ සිට ටැබ්
ලබාදීමට නියමිත අතර
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශ කාරක සභා අයවැය විවාදයේදීය.
ඉදිරියේ දී පෙළපොත් නැතිකර සියලු විෂය මාලා, තාක්ෂණය හරහා මෙම I Pad යේ අන්තර්ගත කිරීම බලාපොරොත්තුව වන බව ඔහු දන්වා සිටියේය.
COMMENTS