මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් භාවිත කිරීම තහනම් කරන ලෙස ඊයේ (14දා) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබේ. තහනම් යෙදීමෙන් පසු ප...
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් භාවිත කිරීම තහනම් කරන ලෙස ඊයේ (14දා) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.
තහනම් යෙදීමෙන් පසු ප්‍රචාරක කටයුතු යොදා ගතහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.
පළාත් පාලන ආයතන කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා අද ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබේ
COMMENTS