මෙරට යුධමය සමයේ විදේශගත වූ ජනතාව යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පව...
මෙරට යුධමය සමයේ විදේශගත වූ ජනතාව යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පෙරවරුවේ කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමිනි.
නීති විරෝධී මිනිස් ජාවාරම හා ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර සමුලුව ඊයේ පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
රටවල් රැසක් නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම සමුලුවට එක්ව සිටියේය
වීඩියෝව පහතින්.
COMMENTS