ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (5 දා)...
ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (5 දා) ප‍්‍රකාශ කළේය. අග‍්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් තියෙනවානම් ඒ ගැන නොකියා එය රටට ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.
මෙහෙම ප‍්‍රසිද්ධ කරන්නේ විශාල ප‍්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.
නෝමන් පලිහවඩන
දිවයින

COMMENTS