එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් මහත්මියගේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් දේව කන්නලව්වක් සිදුකිරීමට නියමිත බව උතුරු පළාත් සභා මන්...
එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් මහත්මියගේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් දේව කන්නලව්වක් සිදුකිරීමට නියමිත බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.
ඔහු පවසන්නේ අද (02) පස්වරුවේ මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි.
පසුගිය සමයේදී හිලරි ක්ලින්ටන් මහත්මිය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඇතුළු රටේ විවිධ ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ ජයග්‍රහණය මෙරටට යහපත් ලෙස බලපානු ඇති බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
COMMENTS