ඊයේ ඡන්දයෙන් තේරීපත්වූ මීළඟ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවන් රැසක් එරට ප්‍රධාන නගරවල මේ වනවිට පැනනැගී ඇත.එයට වඩාත් දායක...
ඊයේ ඡන්දයෙන් තේරීපත්වූ මීළඟ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි විරෝධතාවන් රැසක් එරට ප්‍රධාන නගරවල මේ වනවිට පැනනැගී
ඇත.එයට වඩාත් දායකවී ඇත්තේ
ට්‍රම්ප්ගේ පාලනය තුළ ඔවුන්ට කරදර ඇතිවේය යන බිය නිසා මෙම උද්ඝෝෂණෂ ඇතිව තිබෙන්නේ වෙන කවරදාවත් ඇමරිකානු මැතිවරණ වලින් පසු ඇති නොවූ තත්වයක් විලසිනි.
නිව්යෝක් හි යූනියන් චතුරස්‍රය, ට්‍රම්ප් කුලුණ , ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ඕක්ලන්ඩ්, සීට්ල්, වොෂිංටන්, ඔස්ටින්, බොස්ටන් සහ චිකාගෝ නගරවලද විරේධතා මතුව ඇත.
COMMENTS