දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදල් නෝට්ටු මිලියන 270 ක් අලුතෙන් අච්චු ගසයි.
Homeගොසිප්

මුදල් නෝට්ටු මිලියන 270 ක් අලුතෙන් අච්චු ගසයි.

PropellerAds

2017 වර්ෂයේ දී ආර්ථිකය තුළ ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 270 ක් මුද්‍රණය කිරීමටත්, කාසි මිලි...

නව ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පතට කොමිස් කාක්කෝ කෑගසති - ටෙන්ඩර් හුටපටය මැද කොමසාරිස් ඉවතට
කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ක්‍රෝ මියයයි
තිඹිරි ගස් නැති තිඹිරිගස්යායට ඔටාරාගෙන් නැවත තිඹිරි ගස්

2017 වර්ෂයේ දී ආර්ථිකය තුළ ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 270 ක් මුද්‍රණය කිරීමටත්, කාසි මිලියන 970 ක් ටංකනය කිරීමටත් අවශ්‍ය කටයුතු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ අතර සංසරණය තුළ ගුණාත්මක තත්ත්වයේ නෝට්ටු පැවතීමත්, මහජන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තොග පැවතීමත් තහවුරු කිරීම සඳහා අදාළ සැපයුම් ගෙන්වීම ඉදිරි වර්ෂවල දී සිදුකරනු ලැබේ.

රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 කාසි ප්‍රමාණයෙන් කුඩා කරමින් මල නොබැඳෙන වානේ ලෝහයෙන් නිෂ්පාදිත සංසරණය තත්ත්වයේ පවතින නව කාසි කාණ්ඩයක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන ලදී. මෙම නව කාසි කාණ්ඩය මගින් ටංකන පිරිවැය අවම කිරීම හා කාසි හැසිරවීම පහසු කිරීම අපේක්ෂා කරනු ලබන 2017 මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදල් නෝට්ටු මිලියන 270 ක් අලුතෙන් අච්චු ගසයි.
මුදල් නෝට්ටු මිලියන 270 ක් අලුතෙන් අච්චු ගසයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsZYPO18Stk-WUnU_C5u4Mkl8NAaUD5UE9JyHJVuLHHY1nF62qZeUbHBvqCQ6SlXG4xXgEkkJSLOHalwDKD_l1J1-QQrvpxjYIXT7gN79DC5UdZsF-X0mIXCusY_Q1UnHdR8qJ7tlBato/s1600/money-sri-lanka-rupee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsZYPO18Stk-WUnU_C5u4Mkl8NAaUD5UE9JyHJVuLHHY1nF62qZeUbHBvqCQ6SlXG4xXgEkkJSLOHalwDKD_l1J1-QQrvpxjYIXT7gN79DC5UdZsF-X0mIXCusY_Q1UnHdR8qJ7tlBato/s72-c/money-sri-lanka-rupee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/270.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/270.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy