දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට
Homeගොසිප්

මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට

PropellerAds

මාධ්‍ය ලෝකය සොලවන  අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි කෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසිය...

'වත්මන් රජය රට පාවාදෙන්නේ නෑ' - ජනපති
"FBI" මහින්දව කොටු කරයි?
හිටපු ඇමතිවරු 3 ක් මහින්දගේ නිවසේ : ඒකාබද්ධයේ රැස්වීමට ගිහින්.

මාධ්‍ය ලෝකය සොලවන 
අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට

අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි කෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වයෙන් ලබන වසර මුලදී නව මාධ්‍ය ජාලයක් ගොඩනගන්නට මේ වනවිට බොහෝ වැඩ කටයුතු සිදු කර අවසන්ය. රුපියල් ලක්ෂයේ සිට මිලියනය දක්වා මාසික වැටුප් ගෙවමින් ලංකාවේ පෙර නොවූ විරූ පහසුකම් සහිත
අලුත් මාධ්‍ය ආයතනයක් මේ

අනුව පිහිටුවා ඇත.
මෙහි දේශපාලනික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීම බවටද වාර්තා පළවිය.
ආරම්භ කිරීමට නියමිත මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවත්පත සඳහා පසුගිය දිනවල ලංකාවේ විවිධ පුවත්පත් වල සේවය කරන පිරිස් ඉහළ වේතන යටතේ බඳවා ගන්නා ලද අතර මව්බිම පුවත්පතේ දිනපතා හා ඉරිදා කතුවරුන් දෙදෙනාද ඒ අතර විය. මෙම මෙහෙයුම අනුව අද (30) වනවිට මව්බිම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ,පිටු සැකසුම් අංශයේ සහ තවත් අංශ වල 21 දෙනෙකු එක්වරම ඉල්ලා අස්වී අලුත් පුවත්පතට ගොස් ඇතැයිද වාර්තා විය.
බම්බලපිටිය ප්‍රදේශයේ දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාලය විවිධ මාධ්‍ය ආයතනවල දක්ෂතා ඇති අය මිලට ගෙන රැස් කර තබාගන්නා ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ.
ලංකාවේ ඉදිරි කාලයේ මාධ්‍ය තුළ පෙරළි කරන්නට සමත් පිරිසක් ඒ අතර සිටින බවටද වාර්තා පළවේ.
නව මාධ්‍ය ජාලයට රූපවාහිනී,ගුවන් විදුලි පුවත්පත් හා වෙබ් අඩවි ඇතුළත් බවට ආංරචි පවතින අතර රූපවාහිනී බලපත්‍රය අලුතින් ලබාගන්නවාට වඩා පවතින එකක් මිලට ගෙන වැඩි දියුණු කිරීම පහසු නිසා ඒ සඳහා ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමක් පවතින බවටද ආරංචි පැතිරිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට
මාධ්‍ය ලෝකය සොලවන අර්ජුන්ගේ මාධ්‍ය ජාලය ළඟදීම කරළියට
http://ift.tt/2gEkhvn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_552.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_552.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy