දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'වත්මන් රජය රට පාවාදෙන්නේ නෑ' - ජනපති
Homeගොසිප්

'වත්මන් රජය රට පාවාදෙන්නේ නෑ' - ජනපති

PropellerAds

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති බවත් ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...

අධික සුළං නිසා අනුරාධපුරයේ හානි
මීතොටමුල්ල ප්‍රශ්නය නිසා කොළඹ කුණු දාන්න දැන් තැනක් නෑලු
මීතොටමුල්ලේදී මියගිය පිරිස 10 දක්වා ඉහළට - දරුවන් 4 ක් ඒ අතර


වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති බවත් ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වීරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපැම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ ද වත්මන් රජය බවද පැවැසීය.

රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බව ඔහු පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ (02දා) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන  සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන බවත් එදා කතා කළ  විදුලි පුටු, ජාත්‍යන්තර යුධ අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියලු කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිවරයා පැවැසීය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙමින් ඓතිහාසික පරිවර්තනයක්  වත්මන් රජය දැන් රට තුළ සිදු කරමින් සිටිනද වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'වත්මන් රජය රට පාවාදෙන්නේ නෑ' - ජනපති
'වත්මන් රජය රට පාවාදෙන්නේ නෑ' - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlY5ZNQtwSyxs-zKmQ_odlSsQ8U69UyDQpTBdbvFbVnGZXD8QkWs7Nqru4vhTsWb0TO1HZ74j3_AocLqdbVLIXJ8Fts5nJuVJdd0bOTFAce9mvOehAPv9y_Uvmi3MXADmSKbms_2apheZW/s1600/My3+147+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlY5ZNQtwSyxs-zKmQ_odlSsQ8U69UyDQpTBdbvFbVnGZXD8QkWs7Nqru4vhTsWb0TO1HZ74j3_AocLqdbVLIXJ8Fts5nJuVJdd0bOTFAce9mvOehAPv9y_Uvmi3MXADmSKbms_2apheZW/s72-c/My3+147+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy