විශ්‍රාම වැටුප් ඉල්ලමින් කොළඹ කොටුවේ උපවාස කරමින් සිටි ආබාධිත සෙබළුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (05) ඔවුන් රෝහල් ගත කර...
විශ්‍රාම වැටුප් ඉල්ලමින් කොළඹ කොටුවේ උපවාස කරමින් සිටි ආබාධිත සෙබළුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (05) ඔවුන් රෝහල් ගත කර තිබෙන අතර ප්‍රතිකාර ලැබිමෙන් පසුව එක් ආබාධිත සෙබෙලෙකු රෝහලින් පිටත්ව ගොස් තිබේ.
COMMENTS