අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (15) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් වර්ජනය අනිවාරයෙන්ම ක්‍රියාත්මක කරන බව බස් සංගම් අවධාරණය කරයි....
අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (15) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බස් වර්ජනය අනිවාරයෙන්ම ක්‍රියාත්මක කරන බව බස් සංගම් අවධාරණය කරයි.
කිසිදු හේතුවක් මත බස් වර්ජනය නවතා දැමීමට අදහස් නොකරන බව ඔවුන් ප්‍රකාශ කළහ.
අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන අතර ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.
COMMENTS