අගවිනිසුරු ප්‍රියසාද් ඩොප් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ. මුතුරාජවෙල අභය භූමි සංරක්ෂණ සංවිධානය ඇ...
අගවිනිසුරු ප්‍රියසාද් ඩොප් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
මුතුරාජවෙල අභය භූමි සංරක්ෂණ සංවිධානය ඇතුළු සංවිධාන 35 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකළ අතර එය විභාගයට ගනිමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.
COMMENTS