දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී
Homeප්‍රවෘත්ති

සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී

PropellerAds

මෙරට තුළ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මස මුල් සතියේ දී ජනාධිපතිවරයා සහ අ...

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයට අදාළ ලේඛන නාලකගේ නිල කාමරයෙන් හමු වේ !
ලංකාවේදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරවූ ත‍්‍රස්තයන් 07 මෙන්න - ISIS හෙලි කරයි
පැය 24ක් ඇතුලත ආරක්ෂක ලොක්කන් වෙනස් කරනවා.. මෙම ත‍්‍රස්තවාදීන් ගැන 2017 සිට තොරතුරු ලැබුණා - ජනපති
සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී

මෙරට තුළ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳව සිදුකළ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මස මුල් සතියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව ඒ සඳහා පත් කළ කමිටුව ප්‍රකාශ කරයි.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පිහිටුවනු ලැබීය.

එහි සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කළ අතර එහි මුළු සාමාජිකයින් සංඛ්‍යාව 11කි.

මෙම කාර්යය සාධක බලකාය සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම පසුගිය මාස 06ක කාලය පුරා සිදුකරනු ලැබීය.

විශේෂයෙන් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල මෙය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න ආකාරය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ බව එහි කමිටු සාමාජික ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම මහජන අදහස් පිළිබඳ අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී
සංහිඳියා යාන්ත්‍රණ සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් මුලදී
http://ift.tt/2f5sPM0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_171.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_171.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy