2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ...
2017 වසර සඳහා වන අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය මෙයයි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැය තුළ මූලික අවධානය යොමුකොට ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එහි සජීවි විකාශය අප වෙබ් අඩවියෙන්...
COMMENTS