ශ්‍රී පාද රක්ෂිතයේ කිසිදු නව ඉදිකිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ...
ශ්‍රී පාද රක්ෂිතයේ කිසිදු නව ඉදිකිරීමක් කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
යම් ස්ථානයක පරිසර හානියක් සිදුවේ නම් එය රක්ෂිතයට අයත් වුව ද නොවූව ද ලෙස නොබලා කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එසේ නොමැතිව ආගමික ප්‍රහාරයන් එල්ල කිරීමට, ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට මෙම සිදුවීම යොදාගැනීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වෙන බවද පරණවිතාන මහතා මෙහිදී කියාසිටියේය.
COMMENTS