ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නගර සභා ශාලාව ඉදිරිප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නගර සභා ශාලාව ඉදිරිපිටදී මේවන විට පැවැත්වේ.
ඒ සඳහා ශ්‍රීලනිපයේ ප්‍රබලයින් රැසක් සහභාගී වී තිබේ.
එහි සජීවි විකාශය පහතින් නරඹන්න.
COMMENTS