දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්

PropellerAds

පසුගිය ඔක්තොම්බර් මස යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුව...

ඇමති සාගල ඉල්ලා අස්විය යුතුයි, පොලිස්පතිට තව අවස්ථාවක් - ජනපති උපදේශක (VIDEO)
වසර 3ක් තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක්
'මාෆියාවන්ට යට වෙන්නේ නැහැ' - කබීර් හෂීම්
සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්

පසුගිය ඔක්තොම්බර් මස යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරින් 05දෙනා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

ඒ සැකකරුවන් අද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්තරන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර බවත් එහෙත් ඔවුන් අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය වෙඩි තබා ඇති බවත් වාර්තා වේ.

නමුත් එලෙස වෙඩි තැබීම පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර නොතිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්
සරසවි සිසුන් දෙදෙනා මියයාම: සැකකාර පොලිස් නිළධාරීන් යළි රිමාන්ඩ්
http://ift.tt/2gMWUzY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy