එරාවුර්, පුන්නකුඩා මුහුදේ දියනෑමට ගිය සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් 02ක් අතුරුදන්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සමග දිය නෑමට ගිය තවත් ස...
එරාවුර්, පුන්නකුඩා මුහුදේ දියනෑමට ගිය සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් 02ක් අතුරුදන්ව තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සමග දිය නෑමට ගිය තවත් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන් වූ සිසුන් සෙවීම සඳහා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, එරාවුර් අලිගාර් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසකි.
COMMENTS