දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවම දඩය 25,000 කළ රථ වාහන වැරදි 7
Homeගොසිප්

අවම දඩය 25,000 කළ රථ වාහන වැරදි 7

PropellerAds

ප්‍රධාන මාර්ග නීති කඩකිරීම් 7කට අදාළ අවම දඩය රුපියල් 25,000ක් කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සි...

ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ
පොලිසියේ දෙපාර්තමේන්තු කෑල්ල හැලෙයි
හිලරිට කඩේ යෑම නිසා සීඑන්එන් රේටින් බැහැලා


ප්‍රධාන මාර්ග නීති කඩකිරීම් 7කට අදාළ අවම දඩය රුපියල් 25,000ක් කිරීමට තීරණය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මුදල් ඇමතිවරයා ඊයේ පැවති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී හෙළි කළා. එම වැරදි 7 පහත පරිදිය.
රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම
රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට ඉඩ සැලස්වීම,
බිමත්ව රිය පැදවීම,
අධික වේගයෙන් රිය පැදවීම,

රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම,
වමෙන් ඉස්සර කිරීම,
දුම්රිය ගේට්ටු අසලින් ආරක්ෂාකාරීව රිය නොපැදවීම

මෙම දඩ පනවන්නේ රජයට ආදායම් ලබන්නට නොව මහාමාර්ගයේ ආරක්ෂාවට බව මුදල් ඇමතිවරයා පැහැදිලි කළේය.
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හා තවත් ප්‍රවාහන සංගම් කිහිපයක නියෝජිතයන් පිරිසක් මෙම තීරණ සඳහා එකඟතාව පළකර ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29353,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවම දඩය 25,000 කළ රථ වාහන වැරදි 7
අවම දඩය 25,000 කළ රථ වාහන වැරදි 7
http://ift.tt/2fmuafR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/25000-7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/25000-7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy