ඇමරිකාවේ ළඟ එන ජනපතිවරණය සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ තරගයක එරට ප‍්‍රධාන ධාරාවේ පුවත් සේවාවන් නිරතවනවා. ඒ අතරින් පළමු ස්ථානය දරන ෆොක...
ඇමරිකාවේ ළඟ එන ජනපතිවරණය සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ තරගයක එරට ප‍්‍රධාන ධාරාවේ පුවත්
සේවාවන් නිරතවනවා.
මේ හේතූන් මත මෑතක නිකුත්වූ රූපවාහිනී ශ්‍රේණිගත කිරීමෙන් කාලයක් තිස්සේ දෙවැනි තැන දැරූ සීඑන්එන් තෙවැනි තැනට පත්ව ඇති බවත් දෙවැනි තැන එම්එස්එන්බීසී දිනා ඇති බවත් ඇමරිකාවෙන් වාර්තාවෙනවා.
COMMENTS