දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි (VIDEO)

PropellerAds

නව ව්‍යවස්ථාව ගෙන එන්නේ සියළුම පක්ෂවල සාමාජිකයින්ගේ එකඟතාවයෙන් බවත් ඒකාබද්ද විපක්ෂයේ සමහර අය නූපන් දරුවෙකුට හදහන් ලියන්නාක් මෙන් ඒ පිළිබඳව...

මහින්දගේ සිත්ගත් අග්‍රගණ්‍ය සමාධි බුදුරුව ජනපති මෛත්‍රීගෙන් ඉන්දීය අගමැතිට තෑගි !
දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]
ප‍්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් අසාද් සාලිට යෝජනා කෙරේ.. ජනාධිපති සමග විදෙස් සංචාරයකටත් ආරාධනා..
නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි (VIDEO)

නව ව්‍යවස්ථාව ගෙන එන්නේ සියළුම පක්ෂවල සාමාජිකයින්ගේ එකඟතාවයෙන් බවත් ඒකාබද්ද විපක්ෂයේ සමහර අය නූපන් දරුවෙකුට හදහන් ලියන්නාක් මෙන් ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) අඹේවෙල හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ නව ව්‍යවස්ථාව පිළිබඳව ඕනෑම අයෙකුට අදහස් ඉදිරිපත් කළ හැකි බවත් ඒ සියල්ලන්ටම එකඟවිය හැකි, පිළිගත හැකි ඒකීය රටක් යටතේ බලය බෙදීමේ යෝජනාවකට යාමට නව ව්‍යවස්ථා සංශෝධනයෙන් කටයුතු කරන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙමළ ජනතාව ද මේ වනවිට ඒකීය රටක් යටතේ බලය බෙදීමට කැමැත්තක් දක්වනවා මිස එක් එක් පුද්ගලයින්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීමට කැමැත්තක් නොදක්වන බවයි.

වීඩියෝව පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි (VIDEO)
නව ව්‍යවස්ථාව ගැන හැරිසන් කතා කරයි (VIDEO)
http://ift.tt/2dhX3Zs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy