ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් නිල සංචාරය කල රාජ්‍ය නායකුට එම සංචාරය සනිටුහන් කිරිම සඳහා පිරිනැමු ඉහළම වටිනාකමක් සහිත තෑග්ග මෙවර ඉන්දීය අග්‍රාම...
ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් නිල සංචාරය කල රාජ්‍ය නායකුට එම සංචාරය සනිටුහන් කිරිම සඳහා පිරිනැමු ඉහළම වටිනාකමක් සහිත තෑග්ග මෙවර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදීමට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත. එනම් අනුරාධපුර ඓතිහාසික සමාධි බුදුරුවේ අනුරැවට සමාන දැව මුවාවෙන් නිමවූ ඉතා අග්‍රගන්‍යයේ කලා නිර්මාණයකි.
මෑතකදී පැවති ඉන්දීය මහා මැතිවරණයේන් අගමැති මෝදි නැවත විශිෂ්ට ජයග්‍රහණය ලැබීමෙන් පසු අගමැති මෝදි ශ්‍රීලංකාවේ සංචාරය කල අතර පසුගිය පාස්කු ඉරිදා ශ්‍රීලංකාවේ සිදුවූ දරුණු ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ශ්‍රීලංකාවට ඉන්දීය ආණ්ඩුවේ ඇති මිත්‍රත්වය සනිටුහන් කිරිම මෙම සංචාරයේ විශේෂ අරමුණ විය.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නැරඹීමට ගිය අතර ඒ සඳහා අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ද සහභාගි විය.
ඉන්පසු කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් දෙරටේ රාජ්‍ය නායක සම්බන්ධය මනාව පැහැදිලි වන අග්‍රගණ්‍යයේ තෑග්ග පිරිනමා ඇත.
මෙම නිර්මාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැසසුමට මෙන් ආකර්ශනය දිනාගත් විශේෂිත නිර්මාණයක් වීම විශේෂිතයි.
මෙම අවස්ථාවට ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද සහභාගි වී ඇත.

COMMENTS