මෑතකදී බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වූ අසාද් සාලි මහතාට ප්‍රබල රටක ශ‍්‍රී ලංකා තානාපති ධුරයක් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුකා...
ආණ්ඩුකාර ධුරය භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ මහජන විරෝධය හා පූජ්‍ය රතන හිමියන් විසින් සිදු කරන ලද උපවාසය හේතුවෙන් අසාද් සාලි මහතා ධුරයෙන් අල්ලා අස්විය.
කෙසේ වෙතත් අසාද් සාලි මහතා පවසන්නේ තානාපති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපතවරයා තමන්ගෙන් කරන ලද ඉල්ලීම තමන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවයි.
එන 16 වැනිදා ජනාධිපතිවරයා සමග විදේශ සංචාරයකට එක්වන ලෙස කරන ලද ආරාධනාවද ප‍්‍රතික්‍ෂෙප කල බව ඔහු සදහන් කලේය.
COMMENTS