දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)

PropellerAds

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩිකරමින් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය අතර අත්සන් කිරීමට නියමිත අවබ...

රනිල් අපල කපා ගන්න 25 වෙනිදා ඉන්දියාවට
උමා ඔය විනාශකාරී ව්‍යාපෘතියට වෙල්ලස්සත් බිලිවෙයි
මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි !
හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩිකරමින් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් අද (14) හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙයි.

එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර මහතා අවධාරණය කර සිටින්නේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ යා යුතු බවටයි.

මේ අතර උද්ඝෝෂණයේ නියැලෙන වතු කම්කරුවන් කියාසිටින්නේ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය  රුපියල් 730ක පඩි වැඩිකිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කළහොත් එය වතු කම්කරුවන් පාවාදීමක් වන බවයි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් හැටන් - බගවන්තලාව සහ හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද උදෑසන 10.00 සිට ඇණහිට තිබේ.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)
හැටන් - බගවන්තලා මාර්ගය අවහිර වෙයි (PHOTOS)
http://ift.tt/2e2zkh9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/photos_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/photos_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy