දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු
Homeප්‍රවෘත්ති

පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු

PropellerAds

පොලිස් සේවයේ නිරත නිලධාරිනියන්ටත් නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ජා...

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්..? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ !
මුතුරාජවෙල ඉඩම් කට්ටි කර විකිණිමට යයි ! - පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්
0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු !
පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු

පොලිස් සේවයේ නිරත නිලධාරිනියන්ටත් නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කරයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවති මාධ්‍ය හමුවකදීය.

දැනට පවතින ක්‍රමවේදය අනුව පොලිස් නිලධාරිනියන්ට ලැබෙන අවසාන උසස්වීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර බවත්, එම තනතුර පවා හිමිවන්නේ දෙදෙනෙකුට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එහෙත් පොලිස් සේවය තුළ 11,000කට අධික නිලධාරිනියන් සිටින බැවින් ඔවුන්ට ද ඉහළ තනතුරු දැරීමට අවස්ථාව සලසා දියයුතු බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

මීට අමතරව කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ ගැටලු විසඳීම සඳහා පළාත් 09 සඳහා සහකාර පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙකු පත් කළ බවද ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්විමින් කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු
පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු
http://ift.tt/2e99vty
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/dig.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/dig.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy