පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක තුල පැවතුනහොත් බොහෝ විට රටේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් ප...
පවතින වියලි කාළගුණික තත්ත්වය ඉදිරි සති දෙක තුල පැවතුනහොත් බොහෝ විට රටේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
බලාගාර අාශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහත බැසීම මෙයට ප්‍රධාන හේතුව යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
කෙසේනමුත් ජනතාව අපහසුතාවට පත්නොකර අඛන්ඩව විදුලිය ලබාදීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
COMMENTS