21 වෙනි දින අතුරලිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති නිහාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත...
21 වෙනි දින අතුරලිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති නිහාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සියළුම මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභා රැස්වීම සඳහා කළු පටි බැඳ ගෙන විරෝධතා පුවරු රැගෙන සභා ගැබට පිවිසූනි.
සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කළ මංගල සමරවීර අමාත්‍යවරයාට සහ භික්ෂූන් වහන්සේලා පිළිබඳව වැරදි ප්‍රකාශයක් කරන ලද තලතා අතුකෝරළ ඇමතිවරියට විරෝධය පළකරමින් මෙම මන්ත්‍රීවරුන් මෙලෙස සභා රැස්වීමට සහභාගී වූහ.
– එස්. විජිත

COMMENTS