රක්ෂිත බන්ධනාගාරගතව සිටි ගායක, 'චිලී' හෙවත් තිවංක විදූෂ මහතා රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීම...
රක්ෂිත බන්ධනාගාරගතව සිටි ගායක, 'චිලී' හෙවත් තිවංක විදූෂ මහතා රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
මොහු පසුගිය 06 වැනිදා බත්තරමුල්ල පැලවත්තේ විජිතපුර ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
COMMENTS