දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුම්රියේ ගැටී අලි මවක් මරුට - පැටවාට බරපතලයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

දුම්රියේ ගැටී අලි මවක් මරුට - පැටවාට බරපතලයි (PHOTOS)

PropellerAds

ඊයේ (09) රාත්‍රියේ දී මැදවච්චිය පූනෑව, වෙඩිතිබ්බගල වැව ප්‍රදේශයේදී ඇතින්නියක් සහ ඇත් පැටවෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතින්න මිය ගොස්...

සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.. ස්තානාධිපති කොරෝනා පරීක්‍ෂාවට
නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
දුම්රියේ ගැටී අලි මවක් මරුට - පැටවාට බරපතලයි (PHOTOS)

ඊයේ (09) රාත්‍රියේ දී මැදවච්චිය පූනෑව, වෙඩිතිබ්බගල වැව ප්‍රදේශයේදී ඇතින්නියක් සහ ඇත් පැටවෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතින්න මිය ගොස් ඇත් පැටවා බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරයි.

රාත්‍රී 8.00ට පමණ මාතර සිට යාපනය දක්වා ගමන්ගත් රැජින දුම්රියේ වැදී මොවුන් දෙදෙනා ඒ ආසන්නයේ තිබූ වැවට විසී වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ ඇතින්න ඒ අවස්ථාවේදීම මියගොස් ඇති අතර ඇත් පැටවා ද බරපතල තුවාල ලබා වැවට වැටී ඇත.

මිය ගිය ඇතින්නගේ වසර අවුරුදු 30 ක් පමණ වන බවත් පැටවා මාස 4ක් පමණ වයසැති බවත් වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරයි.

අද (10) උදෑසන ගම්වාසීන්ගේ සහය ද ඇතිව හොරොව්පතාන හා අනුරාධපුර වනජීවි නිලධාරීන් එක්ව තුවාල වූ අලි පැටවා දැඩි පරිශ්‍රමයකින් පසු වැවෙන් ගොඩ ගෙන තිබේ.

ඇත් පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී උඩවලව ඇත්අතුරු සෙවනට යැවීමට කටයුතු කරන බව වනජීවි නිලධාරීන් වැඩිදුරටත් කියාසිටියේය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29295,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුම්රියේ ගැටී අලි මවක් මරුට - පැටවාට බරපතලයි (PHOTOS)
දුම්රියේ ගැටී අලි මවක් මරුට - පැටවාට බරපතලයි (PHOTOS)
http://ift.tt/2aLn9Sk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/photos_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/photos_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy