දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි
Homeප්‍රවෘත්ති

ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි

PropellerAds

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම අද (18) ආරම්භ කළේය. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ...

පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්
තීරුබදු රහිත වාහන බලපත්‍ර රජයේ නිලධාරීන්ට හිමිවෙන හැටි
නව විදේශ ලේකම් අද වැඩ භාරගනී
ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම අද (18) ආරම්භ කළේය.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා අදාළ පෙත්සමට අත්සන් තැබෙන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වහාම අත්හිටුවන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් ඔවුන් අදාළ පෙත්සම මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් බලහත්කාරයෙන් පවරා ගනු ලැබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය සතුව තිබූ සේවක අර්ථසාධක ගිණුම නැවත කම්කරු අමාත්‍යාංශයෙන් ප්‍රධාන කාර්යාලයට පවරා දෙන ලෙස ද ඔවුන් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

අද සිට දිවයින පුරා සෑම ඩිපෝවක්ම ආවරණය වන පරිදි මෙම පෙත්සමට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ අත්සන් ලබාගැනීමට කටයුතු කරන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි
ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි
http://ift.tt/2epnfiP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_844.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_844.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy