පසුගිය දිනවල උතුරේ හමුදාවට ජනතාව පහර දුන්නා යයි දක්වමින් ඇතැම් ෆේස් බුක් පිටු මගින් ප‍්‍රචාරය කර තිබෙන ඡායාරුප 2007 වසරේ බංගලිදේශයේ ඇති...
පසුගිය දිනවල උතුරේ හමුදාවට ජනතාව පහර දුන්නා යයි දක්වමින්
ඇතැම් ෆේස් බුක් පිටු මගින්
ප‍්‍රචාරය කර තිබෙන ඡායාරුප 2007 වසරේ බංගලිදේශයේ ඇතිවූ සිදුවීමකදී ලබාගත් ඡායාරුපයක් ලංකාවේ ලෙස නොමග යවන ලෙස පළකිරීමක් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
මේ දිනවල යාපනේ සරසවි සිසු ඝාතන හා උතුරේ ආරක්ෂක අංශ වෙත එම ජනතාව දක්වන විරෝධය මුල් කරගෙන අවස්ථාව බලා ජාතිවාදය ඇති කිරීමේ උත්සාහයක් ලෙස එම ව්‍යාජ ප‍්‍රචාරයන් හඳුනාගන්නට ලැබේ.
ඇතැම් ෆේස් බුක් පිටු මගින්
මේ දිනවල යාපනේ සරසවි සිසු ඝාතන හා උතුරේ ආරක්ෂක අංශ වෙත එම ජනතාව දක්වන විරෝධය මුල් කරගෙන අවස්ථාව බලා ජාතිවාදය ඇති කිරීමේ උත්සාහයක් ලෙස එම ව්‍යාජ ප‍්‍රචාරයන් හඳුනාගන්නට ලැබේ.
REAL PHOTO 
COMMENTS