පැළවත්ත, විජිතපුර දී පසුගිය 06 වැනි දා පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක චිලී තිලංක ලබන ඔක්තෝබර් 25 දක්වා රිමාන්...
පැළවත්ත, විජිතපුර දී පසුගිය 06 වැනි දා පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක චිලී තිලංක ලබන ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (11) නියෝග කළේය.
COMMENTS