ඇ මරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබේ. එරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණයක් 560,000 ඉක්මවා ගොස් ඇත. එය ...
ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 22,000 ඉක්මවා ගොස් තිබේ.
එරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණයක් 560,000 ඉක්මවා ගොස් ඇත.
එය මෙතෙක් ලෝකයේ රටක් තුල වාර්තාවන ඉහලම මරණ සහ ආසාදිතයන් ප්‍රමාණයයි.
ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවේ මරණ 1500 ඉක්මවා වාර්තා වී ඇත.
මේ වන විට ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ට ලක්ෂ දහ නවයකට ආසන්න වී ඇති අතර මරණ සංඛ්යාව 115,000 කට ආසන්න වී තිබේ

COMMENTS