දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
Homeප්‍රවෘත්ති

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

PropellerAds

ර ට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් ...

ලංකාවෙන් ගිය 32ක් අයි.එස් සංවිධානයට එක්වෙයි 
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති රිමාන්ඩ්
දහම් පාසල් ශ්‍රේණි විභාගය ඉරිදා
ට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක් ලබා දීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
දැනට හමුවුණා රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් පැවතුනද රෝගීන් වාර්තා වැනි අවසන් කිරීම ඉලක්කය ඉතා අපහසුය බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ඒ සඳහා සෞඛ්‍ය සේවය මෙන්ම සියලු ආරක්ෂක අංශ ඇතුළුව වගකිවයුතු අංශ කිසිදු විරාමයක් නොලබාම දිගටම කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යාමට ජනතාව දැඩිලෙස වගබලාගත යුතු බවත් ඉදිරි කාලයේ ගනු ලබන තීරණ වලට වැඩි වශයෙන් හේතු වන්නේ මහජනතාව තවදුරටත් කොතරම් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න මත බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ වන තෙක් ශ්‍රී ලංකාව තුළ රෝගීන් ව්‍යාප්ත වීමේ දී සමාජය තුළ පැතිරයාමක් දක්නට නැති බවත් එම තත්ත්වයකට පත්වුහවොත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම දැඩි අභියෝගයක් වන බව ද ඔහු සඳහන් කරයි.

එනිසා මෙම අලුත් අවුරුදු සමයේ ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ද ඔහු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි - සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5-Fver8zPFRUEb8ZmUjsxbhyphenhyphen9BowvtUlEB__5BAYpHcRo-hHPU76y4TxT4NjBzDIArTToak5qUYEB12L1sdLIb2xPCeNdMEt0yrk84cnbpRNpU7ONFoAJ2Jk3nlRQrTDEOULQyiKlRCpT/s320/anil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5-Fver8zPFRUEb8ZmUjsxbhyphenhyphen9BowvtUlEB__5BAYpHcRo-hHPU76y4TxT4NjBzDIArTToak5qUYEB12L1sdLIb2xPCeNdMEt0yrk84cnbpRNpU7ONFoAJ2Jk3nlRQrTDEOULQyiKlRCpT/s72-c/anil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/19_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/19_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy