ජ නවාරි මාසයේදී අහෝසි කරනු ලැබූ බදු කිහිපයක් නව කොරෝනා වෛරසය හමුවේ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කිරීමේ අරමුණින් නැවත හඳුන්වාදීමට රජය ත...
ජනවාරි මාසයේදී අහෝසි කරනු ලැබූ බදු කිහිපයක් නව කොරෝනා වෛරසය හමුවේ රටේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කිරීමේ අරමුණින් නැවත හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව ජනවාරි පළවැනිදා සිට ඉවත් කරනු ලැබූ උපයනවිට ගෙවීමේ බද්ද අප්‍රේල් පළවැනිදා සිට උසස් පෞද්ගලික ආදායම් බද්ද ලෙස නව ක්‍රමයක් යටතේ හඳූන්වාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය සේවකයාගේ අනුමැතිය යටතේ සේවා යෝජකයා විසින් අඩු කරගත යුතු බවද ඔවුන් පවසයි.
මාසික ආදායම රුපියල් දෙලක්ෂ පනස්දහසක අවම වැටුපක් හෝ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ තිහක අවමයක් හිමි සේවකයන් ඊට අදාළ වන අතර මාසික පොළී ආදායම රුපියල් දෙලක්ෂ පනස්දහසක් හිමි තැන්පතු රඳවා ගැනීමේ බද්දට නැවතත් යටත් කර තිබේ.
-srilankamirror

COMMENTS