පාඩු ලබමින් තිබූ දඹුල්ල ලංගම ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරීවරයා හදිසියේ කැකිරාව ඩිපෝවට මාරු කර ඇතැයි කියමින් ලංගම බස් ස...
පාඩු ලබමින් තිබූ දඹුල්ල ලංගම ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරීවරයා හදිසියේ කැකිරාව ඩිපෝවට මාරු කර ඇතැයි කියමින් ලංගම බස් සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක් අරඹා තිබේ.
මෙය දේශපාලන දඩයමක් බව එම සේවයකයෝ පවසති.
පාඩු ලබන කැකිරාවේ ඩිපෝව ගොඩ ගැනීම සදහා දඹුල්ල ඩිපෝ අධිකාරීවරයා කැකිරාවට මාරු කළ බව තවත් පිරිසක් සඳහන් කරති.
COMMENTS