දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටන් ලොලිපොප් ටොෆියේ යකඩ ඇණයක්
Homeගොසිප්

හැටන් ලොලිපොප් ටොෆියේ යකඩ ඇණයක්

PropellerAds

තම දරුවාගේ පස්වන උපන් දිනය දා හැටන් නගරයට පැමිණි අවස්ථාවේ මිලට ගෙන දුන් ලොලිපොප් ටොෆියේ අන්තර්ගතව තිබි යකඩ ඇණයක කොටසක් හමුවු බව දික්ඔය මානි...

මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට අනෝජා වීරසිංහ.
රනිල්ගේ අමාත්‍යංශයෙන් අය-වැය දිනන්න අල්ලස් දීලා?
බැඳුම්කරයෙන් දප්පුලගේ කණ්‌ඩායම ඉවතට.
තම දරුවාගේ පස්වන උපන් දිනය දා හැටන් නගරයට පැමිණි අවස්ථාවේ මිලට ගෙන දුන් ලොලිපොප්
ටොෆියේ අන්තර්ගතව තිබි යකඩ ඇණයක කොටසක් හමුවු බව දික්ඔය මානික්ක තේ වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වු එම්.බාලා නමැත්තා පවසයි.


2016.10.05 වන දිනට යෙදුන සිය දරුවාගේ පස්වන උපන් දිනය වෙනුවෙන් ත්‍යාගයක් රැගෙන දීමට යද්දී ප්‍රසිද්ධ වෙළෙද සැලකින් මෙම ලොලි පොප් එක මිලදි ගත් බව පවසන ඔහු පසුව දිස්වු වෙනස පරික්ෂා කිරිමේදි යකඩ ඇණයක කොටසක් මතුවෙමින් තිබු බව පවසයි.

මෙම ටොෆිය මුව තුල රුවාගෙන උරමින් සිටියදි යම් විදියකින් එම යකඩ ඇණයේ කොටස දරුවාට ගිලුනානම් හෝ උගුරේ සිරවුනානම් ඇතිවන්නේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.

මේ ගැන අදාළ බලදාරීන්ට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

හැටන් - චන්දන ජයවීර




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටන් ලොලිපොප් ටොෆියේ යකඩ ඇණයක්
හැටන් ලොලිපොප් ටොෆියේ යකඩ ඇණයක්
http://ift.tt/2dvTiiN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_578.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_578.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy