මහරගම ප්‍රදේශයේ දී දුම්රියක් පිලි පැන තිබේ. මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇති බව වාර්තා වේ.
මහරගම ප්‍රදේශයේ දී දුම්රියක් පිලි පැන තිබේ.
මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇති බව වාර්තා වේ.
COMMENTS