ගෙයින් ගෙට ගොස් ජනතවාගේ ප්‍රශ්න හඳුනාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹ නගර සභාව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිව...
ගෙයින් ගෙට ගොස් ජනතවාගේ ප්‍රශ්න හඳුනාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ නගර සභාව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට එක්කළ සටහනක මේ බව සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සමයේදී ආරම්භ කළ කොළඹ සංවර්ධනය වත්මන් රජය නවතා ඇති තැනින් ඉදිරියට පවත්වාගෙන යන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
COMMENTS