2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (5) නිකුත් කර ඇත. විශ්වවිද්‍යාල ...
2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (5) නිකුත් කර ඇත.
විශ්වවිද්‍යාල සඳහා අද (5) සිට ජනවාරි 26 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වෙයි.
එහි ඇති උපදෙස් කියවා නිසි පරිදි ඉන්ටර්නෙට් අයදුම්පත යොමු කරන ලෙස සිසුන්ගෙන් විශ්වවිද්‍යාල කොමිසම ඉල්ලා සිටියි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 30,500 ක් බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.
දිවයිනේ පිළිගත් පොත් අලෙවිසැල් මගින් අත්පොත ලබාගත හැකි බව ද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ http://ift.tt/1nBvTsi වෙබ් අඩවිය මගින් අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
COMMENTS