දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 
Homeප්‍රවෘත්ති

රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 

PropellerAds

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහු පු...

"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි
මන්නාරමේ සමූහ මිනිස් වලෙන් සිරුරු 53 ක කොටස් හමුවෙයි (PHOTOS)
රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 

හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අනුව ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂට අයිති නැතැයි කියූ මල්වානේ ඉඩම වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් පසු ඒ ගැන සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද කැඳවා තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එසේ කැඳවා ඇත.

මෙම ඉඩම බැසිල් රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින්  මිලදීගත් බවට ඉඩම විකිණූ පාර්ශවය විසින් පවසා ඇතැයි වාර්තාවේ.

ඒ අනූව 2013 පෙබරවාරි මාසයේදී එම ඉඩමේ නිවසක් ඉදිකිරීම ආරම්භ වන අතර එය සුවිසල් නිවසක් ලෙස ඉදිකර ඇත. එහි වාස්තු විද්‍යාත්මක කටයුතු සිදු කර ඇත්තේ මුදිත ජයකොඩි නැමැත්තෙකු විසින් බව පැවසේ.

කෙසේ වුවද 2015 ජනවාරි 08 පැවති මැතිවරණයෙන් පැවති රජය පරාජයවීමත් සමඟ තිරුකුමාර් නඩේසන් විසින් මෙම නිවස සහිත ඉඩම මුදිත ජයකොඩි වෙත පවරා ඇති බව ද වාර්තා වේ.

එහෙත් නිවසේ අයිතිය මුදිත ජයකොඩි විසින් ප්‍රතික්ෂේප කිරීමත්, ඊට අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීමත් හේතුවෙන් එය වෙන්දේසි කර ලැබෙන මුදල් එම නඩු‍ව වෙනුවෙන් යෙදීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 
රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට 
http://ift.tt/2edCiMW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy