තාජුදීන්ගේ අස්ථී කොටස් අනවසරයෙන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගෙන ගියේයැයි කියන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිල...
තාජුදීන්ගේ අස්ථී කොටස් අනවසරයෙන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගෙන ගියේයැයි කියන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හා සයිටම් උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ගොස් ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම තනතුරේ වැඩ බැලීමට මහාචාර්ය දීපාල් වීරසේකර මහතා පත් කර ඇති බව එම ආයතනය සඳහන් කරයි.
COMMENTS