ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පටන් වත්මන් රජයේ සියලු දෙනාම අද එම තනතුරු දරන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කළ පක්ෂය සහ වැඩපිළිව...
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පටන් වත්මන් රජයේ සියලු දෙනාම අද එම තනතුරු දරන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කළ පක්ෂය සහ වැඩපිළිවෙළ නිසා බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
එනිසා බැසිල් රාජපක්ෂ මහතාට ඉහළ තනතුරක් හිමි වීම සෑම අතින්ම සාධාරණ මෙන්ම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් බවද ඔහු කියා සිටී.
මේ බව සදහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

COMMENTS