දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර
Homeප්‍රවෘත්ති

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර

PropellerAds

අධ්‍යාපන අමාත්‍යංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ තෝරාෙගත් පාසල් 25ක 'සුහුරු' හෙවත් ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට එම අමාත්‍යා...

සජිත්ට එජාප නායකත්වය ඉල්ලයි !
එරන්ද වැලිඅංගේ මාව කුණු මාළු කෑල්ලක් වගේ විසි කලා - රංගෙ බණ්ඩාරගේ දුව සාප කරයි
ඡන්ද මගඩියක් වුනා - පොහොට්ටු අපේක්‍ෂක නීතිය හමුවට යයි
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර

අධ්‍යාපන අමාත්‍යංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ තෝරාෙගත් පාසල් 25ක 'සුහුරු' හෙවත් ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වෙනස් වෙමින් පවතින නවීන ලෝකය සමඟ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. 

එමෙන්ම පාසල් විෂය පද්ධතිය පරිඝනකගත කරමින් සුහුරු පන්ති කාමර ආරම්භ කරන බවට එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

පාසල් පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කිරීමේ විශාලතම ගැටළුව වී ඇත්තේ විෂය පද්ධති පරිඝනක මෘදුකාංගවලින් නිපදවා නොතිබීමයි.

එම හේතුව නිසා කඩිනමින් එය ඉටු කිරීමට කටයුතු කරන බවට ද එම නිවේදනයෙහි දැක්වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර
http://ift.tt/2dExP9U
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy