පැ වති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ගණන් කරන අවස්ථාවේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන...
පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ගණන් කරන අවස්ථාවේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
එම කටයුත්ත හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව ඇති බව පවසමින් ඔහු මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.
මනාප ගණන් කරන අවස්ථාවේ තමන්ට සිදු වූ අසාධාරණය නිසා පාර්ලිමේන්තු යාමට තමනට අවස්ථාව අහිමි වූ බවද බව පවසමින් ඔහු රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද පැමිණිලි කර තිබේ.
ඉදිරියේදී මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS