ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත්කර තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර්...
ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස්. ඩයස් මහතා පත්කර තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ මෙම පත්වීම සිදුකර ඇති බවයි.
ඊට අමතරව නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් උභය මැදවල මහතා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත්කර තිබේ.
COMMENTS